Gambling Awareness & Education Platform
සියලුම gambling games RNG systems මත ක්‍රියා කරයි. 100% sure prediction නැත.
Long term එකේ house edge නිසා casino එකට advantage එක තියෙනවා.
BYTEX කියන්නේ Sri Lanka වල ක්‍රියාත්මක වන elite hacker-style / advanced tech research team එකක්.
ZEPIX platform එක BYTEX team එකේ technical guidance යටතේ operate කරන educational / awareness project එකක්.
⚠️ Note: BYTEX projects research / experimental / educational purpose සඳහායි.